එරාගේ අදහස් උදහස් සමඟින් සියළුම අභියෝග මැඩලීමට හා නව ලෝකයක් දැකීමට එක්වන්න........

Monday, June 12, 2017

එකම පැතුම.....

සසර පුරාවට මගෙම වේවා...
සතුටින් ඔයා තව හිදීවා..
මොහොතක් මගෙන් වෙන් නොවේවා...
අහසක් තරම් පෙම දැනේවා..

No comments:

Post a Comment